Sunday, February 2, 2014

An Invitation

මිතුරිය !
එන්න .
ප්‍රේමයේ මිහිරි පැන් බොන්න .
කාරුණික වදනින් සැනහෙන්න. 
සෙනෙහසේ සෙවන යට 
තැවුල් බර සිතට 
ගිම් නිවන්නට ඉඩ දෙන්න .
රිසි විටක ඔබ යන්න .
දැදුරු වන වෙනත් සිත් 
මොහොතකට නොතකන්න !

No comments:

Post a Comment