Sunday, February 2, 2014

මුහුණු

උපතින්ම මුහුණු මිස 
වෙස්මුහුණු නොපළඳිත .
පසුව පළදින්ට සිදුවෙනවා මිස .

No comments:

Post a Comment