Sunday, February 2, 2014

Cheers !

තනි තනිව කවි ලියා 
හිතේ හිස්තැන 
වහන්නට හදනවා වෙනුවට 
කවියන්ට ඉඩ දෙමු 
ගිල්වන්ට හදවත
මිදියුෂ පිරුණු ඔඩමක !

No comments:

Post a Comment