Sunday, March 4, 2012

සමුගැන්ම

මම  දැන් යන්ට යමි .
අම්බලම වැඩ නිමි .
දිය බඳුන පිරී ඇති .
අවට එලි පෙහෙළි වී ඇති .

සමුගැන්මට කෙනෙක් නැති .
කැටුව නොපැමිණීමි .
රැගෙන නොයන්නෙමි .

නැවත තැනකදි නවතිමි .
යළිදු මේ කව එහි ලියමි .

2 comments: