Friday, March 30, 2012

හීන

හීන වල අයිතිය 
දකින මොහොතට 
දකින අයට තාවකාලිකව .
සරලව 
හීන 
අනුන්ගෙත් නොවන !
තමන්ගෙත් නොවන !

No comments:

Post a Comment