Friday, March 30, 2012

මහලු රජ තෙමේ සන්තියාගෝ නම් ගොපලු දරුවාට පැවසු පරිදි :

" ඔබ යමක් අත්‍යාවශ්‍යයෙන්ම ලබා ගැනීමට උත්සාහ කරන කල්හි මුළු මහත් ස්වභාවයම ඔබට ඒ සඳහා උදව්දීමට සැලසුම සකස් කරයි. - මේ ධරණි තලය මත ක්‍රියාත්මක වන ප්‍රධානතම සත්‍යයක් නම් , ඔබ කව්රු හෝ වේවා ඔබ නියැලෙන කාර්යය කුමක් හෝ වේවා ඔබ අත්‍යන්තයෙන්ම යමක් ලබා ගැනීමට උත්සාහ කරන්නෙහි නම් , ඒ කැමැත්ත උත්පාදනය වී ඇත්තේ සමස්ත ස්වභාවයේ ආත්මය තුළ බවයි . ස්වභාවයේ ආත්මය පෝෂණය කරන්නේ මනුෂ්‍ය සන්තුෂ්ඨියයි. "
- පවුලෝ කොයියෝ - ඇල්කෙමිස්ට් ( 1988 )

No comments:

Post a Comment