Friday, March 30, 2012

රහස් !

රහස් !
කිසිකල නොවැළලිය යුතු 
විසල් අහසට කිව යුතු .
මිහිකත රහස් නොරකින .
ගිනි කඳු ලෙසින් මතු කරන .
සියලු බර දරන නුබ ගැබ 
දැවුණු සිත් බිම 
සිහිල් වැසි දිය හෙළමින ..

No comments:

Post a Comment