Thursday, March 1, 2012

කවුළුව.

වෛරය , මහ දරුණු වචනයක් එය 
නැහැ එවැන්නක් මා තුළ 
කවුළුව" ගැන  .

කාරණය මෙහෙම .
කවුළුව" හැම විට කරදරම  රැගෙන එන 
පෙනෙන නොපෙනෙන ක්ෂිතිජයක
දසුන් නිතරම ඉඟි කරන .

මා ද්වාරයන්  ප්‍රිය කරන .
ලබාදෙන නිදහස .
රිසි අයුරු 
යනු , රැඳෙනු හෝ  එනු පිණිස .

නමුදු ,
හුදු දසුන පමණක් නොසෑහෙන 
කවුළුවෙන්  පෙන්වන !




No comments:

Post a Comment