Friday, March 30, 2012

මිත ..

මිත ..
මේ කියන්නේ අකමැති වග නොව ,
නොඑන්නට ඇති අයිතිය මෙන්ම 
බලාපොරොත්තුව 
අත්හරින්ට ඇති අයිතිය ගැන !

No comments:

Post a Comment