Friday, March 30, 2012

තෙවන වර

වරක් අහඹුවකි.
දෙවරක් සහසම්බන්ධයකි !
තෙවන වර 
සිදු නොවනවා නම් යෙහෙකි .
නිදහසට කරුණු වුව 
තව එහෙමට නැති !

No comments:

Post a Comment