Friday, March 30, 2012

පසු සටහන

සිහින මියැදෙත .
වැරැද්දක් නැත .

මේ කියන්නේ 
පෙරලුනු පිට හොඳ බව නොව .

මියැදුණු විටම පමණකි ,
ලැබෙනුයේ ඉඩ .
නවමු උපතකට .

No comments:

Post a Comment