Sunday, November 13, 2011

රාහු

කිසිවෙක් කියන්නේ නැත , 
රාහුගේ කතාව .
අතහැර ගියාට සඳවතිය
ගියේ කැමැත්තෙන්ද යන වග.

මහ එපා කරපු රස්සාවක් ඕක .
කැමති වෙලාවට ගිල ගන්න ,
වෙලාව ආවිට ඉවත්ව යන එක !

No comments:

Post a Comment