Friday, November 25, 2011

Clueless .

අපි ඇතත් අපි නැතත් 
වැස්ස හයියෙන් වහින 
මිහිකතම මුළුමනින් 
සඳ දියෙන් තෙමෙන .
මිහිදුමේ සළු පටින් 
සඳ කොපුල් දිලෙන .

හිම උනත් වැටෙන .
මල් හෙමත් පිපෙන .
හරියටම වැටහෙන්න
ටික කලක් ගත වෙන .

No comments:

Post a Comment