Friday, November 25, 2011

ඒ යථ සහ මේ යථ .

ගෙතූ කතා කියා ජාතියක් නැත .
හැම කතාවකම ජීවිත ඇත .
උන් අපි කියා වෙනසක් නැත .
ඒ යථ මේ යථින් 
වෙන් කරන ඉරක් නැත .
මායාව තුල හිඳ
මායාව දකිනු නොම හැක .

ප. ලි . විශ්වාස නැති නම් සොෆී ගෙන් හරියටම අසා දැනගන්ට හැක .
[ Sophie's World- Jostein Gaarder ]

No comments:

Post a Comment