Friday, November 25, 2011

World Views .

කවුළුවලින් බලන්නට හොඳ නැත .
ලෝකය පෙනෙන්නේ එවිට 
කුඩාවට .
හුරුබුහුටිවට .
ඇසට සරිලන විදිහට .
අතට අහුවෙන තරමට .

ලෝකය එහෙම නැත .
මහා විසාලෙට ඇත .
අපිව සත පහකට
ගණන් ගන්නේ නැත !

No comments:

Post a Comment