Friday, November 25, 2011

A fairy tale

ගෙම්බා කරකවමින් ඇස් දෙක 
හිතනවා මෙහෙම .

හපොයි !
මෙයත් ඉඹියිද මාව .
කුමාරයක් වෙලා ඉඳල ඇතිවෙලා මට .
ගෙම්බියක් හොයාගෙන
පවුලක් පන්සලක් වෙන්න
කාලය පැමිණිලා ඇත .

No comments:

Post a Comment