Friday, November 25, 2011

ඒක එහෙමය .

වසර ගණනකට පසුවත් 
ඇස් දෙක තාම මතකය .
මතක කීවාට අමතකය .
වැර වෑයමින් අමතක කල විට එහෙමය !

No comments:

Post a Comment