Friday, November 25, 2011

An intoxication .

මිතුර ,
නිදි ගත් වන සිටින වුන් 
ඇහැරවිය නොහැකිය .

විකාර රූපී ස්වප්න
අනේක විධ මායා බන්ධන
දෙනෙත් දෙසවන් වෙලාගෙන ඇත .

යථ කටුක රස ඇත .
මායාව එහෙම නැත .
පැණි රස කැමති නම් එහෙම
කිරට නම් කිරට
නැති නම් මිරිසට
විවිධ රස ඇත .

No comments:

Post a Comment