Friday, November 25, 2011

a porcupine.

ඉත්තෑවන්ව වුව 
සිපගන්න බැරිම නැත .
හොම්බ හරියේ කටු නැත .

මුල්ම කාලෙදි 
අනිත් හරියෙත් නැත .
ප්‍රේමයන් කිහිපයකට පසුව
ටිකෙන් ටික හැදෙනවා මිස !

No comments:

Post a Comment