Friday, October 28, 2011

It is just a mater of perception .

 Haven is every where . Just as the Hell .

දෙව්ලොව කොටස් වශයෙන්
මනුලොව අහුමුලු වල .
පින් ඇති අයට පෙනෙත .
සුදන දන විඳිත .

අපායත් එහෙම .
මේ අපි අතරම .
පවට පින නොපෙනෙත .
පවුරු පදනම් වලින් වට කොට
කෙලි දෙලෙන් දුදන් දන
අපායක බව නොමදැන .

No comments:

Post a Comment