Tuesday, October 4, 2011

Political Change .

මහ ගස් වලට
දිගු කාලයක්
එන එන සුළඟට
හෙළවිලා හෙළවිලා
එපා වී ඇත .

හ්ම් ආවද .
අවා නම් පලයං
වැඩි කරදරයක් නොකර .

පැමිණෙන සියල්ලන් යනු ඇත .
තෘණ පත් වලට
තව කල්ගත්වනවා ඇත
තෙරුම්ගන්ට මෙය .

No comments:

Post a Comment