Thursday, October 6, 2011

Second law of Thermodynamics .

In general the total entropy of any system will not decrease other than by increasing the entropy of some other system. Hence, in a system isolated from its environment, the entropy of that system will tend not to decrease.

බිරින්දෑවරු නැති අයගේ මේස
බිරින්දෑවරු ඇති අයගේ ඔලු
අවසන විශ්ව එන්ට්‍රොපිය
වැඩි මිසක් අඩු නොවන
තාපගතිකය නිවැරදිව පෙරටම .

ප.ලි.
මේවා ඇහුණාම
මැරුණ බෝල්ට්ස්මාන්ලා හෙම
වලවල් ඇතුළෙ පෙරලෙන .

No comments:

Post a Comment