Saturday, October 15, 2011

නික්ම යාමක් .

ඔෂීන් නම් හැම එහෙකටම අඬන
මේකටත් අඬනු ඇත .
වැඩි වෙනසක් නැත .
කිසි දා නොහඬන
රෝබින්ලා නසියර්ලාද
අද හඬනු ඇත .
වෙනෙකක් තබා අපටත්
හඬන්නට හිතෙනු ඇත .

ප. ලි .


මේ කවි වල කඳුළු ඇත .

ටයි මාමේ ඔබට නිවන් සුව .

1 comment:

  1. හඳයා නම් නොවේ
    හඬන්න දන්නේ
    නුඹ ගියාට

    ReplyDelete