Friday, October 14, 2011

Haiku - Ikkyuu Soojun

ගමන කෙලවර
නොමැති නම් අවසන් ගිම් හල ,
මග වැරදිතැයි
කුමට බිය වෙම්ද මම ?

- Ikkyuu Soojun ( 1394-1481 )

හරිම පැහැදිළියි එය .
කොහෙවත් යන්නට ,
අවැසි නැති විට ඔබට .
හැම මගම , නිසි මග වන වග .

- Ikkyuu Soojun ( 1394-1481 )

No comments:

Post a Comment