Wednesday, October 12, 2011

ඇති - නැති වග

මුහුද කියා එකක් නැත .
ලුණු ඇත .
වතුර ඇත .

ප්‍රේමය කියා එකක් නැත .
ඔබ ඇත
මා ඇත .

2 comments:

  1. එක කලෙක....
    මූද තිබ්බත් එකය නැතත් එකය.

    පසු කලෙක....
    මුහුද ඇත්තේ අපි දෙන්නාට පෙම්කරමින් ගිලී නාන්නට හැර අන් කුමකටද....

    ReplyDelete
  2. ගිලි නාමින් පෙම් කරන උන් ගැන මෙන්ම
    ගිලි මියැදෙන උන් ගැනද
    මූදට වගක් වත් නැත .
    මූදට වෙන තමන්ගේ ප්‍රශ්න ඇත !

    ReplyDelete