Monday, January 16, 2012

Survival

කිසි වැරද්දක් නැත .
කටුස්සා පාට වෙනස් කරන එක .
උන්නතිය පිණිස .

ප්‍රශ්නය තියෙන්නේ 
මිනිස්සුන් කටුස්සන් වෙන්ට යන තැන !

1 comment:

  1. මිනිස්සුන්ටද
    එහෙම වෙන්න සිදුවන
    අවස්ථාවන් ඇත

    ReplyDelete