ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ
රිසිවූ කෙනෙකුට පූජා කරන්ට
ලෝබ සිතින් තොර පිදුවමනා වේ
පෙරළා ලබන්ට නොසිතා බිඳකුත්"
--විලාසිනියකගේ ප්‍රේමය -සරච්චන්ද්‍ර
පොරක් නම ඇති සරත්චන්ද්‍ර
කියා තිබුනාට එහෙම ,
ඔහොම පෙම් කරනා උන් අද නැත .
එදා හිටියෙත් නැත .
හෙට කියා වෙනසක් නැත .
ප්‍රේමය වනාහි
පුද දීම මෙන්ම
අත් කරගැනීමද
සම සමව කැටි උනකි .
ප්‍රේම වන්තයෝද මනුෂ්‍යයෝය .
ලෝභය මනුෂ්‍ය ගතියක් මය .
බොරු කියා පලක් නැත .
නොලැබෙන අයට
ප්‍රේමය පුදා පලක් නැත .
කියන්න කෙසේ කීවත්
ReplyDeleteඅසන්නා සිහි බුද්දියෙන්
ඇසිය යුතුය..
if you have much time,please visit my blog!
ReplyDeleteඇත්තටම එහෙම ප්‍රේමයක් තියෙන්න බැරිද? :(
ReplyDeleteමෙකව ලියූ සමයෙහි නම් මා කියන්නේ නැතැයි කියා ය. අද මට කියන්නට ඇත්තේ එකහෙළා නැතැයි කියන්නට අයිතියක් මට නැති බවය.
Delete