Monday, March 24, 2014

Clean Break

අප කැමති 
සිඳුණු තැන 
වෙන් වෙන්නට සිඳුණු විට .

එක්ව යා නොහැකි තැන 
දෙමගක ,
වෙන් වෙන්ව යාමකට .

නොසිදුවිමකින් පසුව 
කිසිවක්ම සිදු නොවීමට .

No comments:

Post a Comment