අනුන්ගෙ වතුවල පිපුණු මල් | Random Bloomings
වැඩි හොඳක් , එහෙමට නරකක් නැති මම . මොනවා හෝ ඔහේ ලියන . කවි , කතන්දර ම දැයි නොදන්න .
Monday, March 24, 2014
සෙවනැළි විඩා හරිනා ඉම
එක්තරා තැනක් ඇත
පහන් නිවී ගිය පසු
සෙවනැලි විඩා හරින.
අපද එක් සමයක
එතැන හිඳ විඩා හල අය.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment