Monday, March 24, 2014

බෝ මැඩ

මෙපරිද්දෙන්ම බෝ 
තව පහන් දැල්වෙන වගත් 
දැල්වී නිවී යන වගත් 
දත් බැවින් නිසසලය බෝ මැඩ !

No comments:

Post a Comment