Friday, September 16, 2011

මල් ... ,


September 7, 2011 

නෙලාගත යුතු දිනය 
හරියටම ,

ගස නොරිදෙන්න .
මල නොතැලෙන්න .
නෙලාගන්නා විදිහ 
පැහැදිළිව ,

කැමති අකමැති වග 
උයන්පලු තෙම ,

මල් නෙලන එක ගැන .
මෙයාදී කරුණු 
සටහන් කොට කුඩාවට 
සෑම මල් ගසක් යටම තැබිය යුතු .

මෙතරම් වරදින එකක් නැත 
මල් නෙලනවුන් හට 
එතකොට  .... !

No comments:

Post a Comment