Sunday, October 2, 2011

Japanese Death Poems

ලියමි , බලමි ඔසවා හිස .
කුරුටුගා හරිමි සියල්ලම .
අවසන ඉතිරිය බලි කුරුටු පමණකි .

- Hokushi

මලානික තෘණ මල්
යාන්තමට පෙනෙන
නමක්වත් නැති හරියකට .

-Ase

ඉවතලූයෙමි  පන්හිඳ 

අද පටන් කතාව  මුහුණට මුහුණ 
හඳ හා මා අතර .

- koha

No comments:

Post a Comment