Friday, October 28, 2011

Haiku - Nozawa Boncho

මිටි බැඳ ගොඩ ගසා මියැදෙන අතරතුර
හෙමි හෙමින් දළු දමයි දර !
-  Nozawa Boncho


යන්තම් ඇසුණි හඬක් ,
රහසින්ම මිය ඇදී බිම වැටුණු
පඹයෙකු කෙරෙන් නැගුණු .

-  Nozawa Boncho



අර ,
වැටෙනයුරු මිහිමතට
මහ බරැති තුරුපත
නිහඬ සුලඟකුදු නොම ඇති දිනෙක
ස්ව කැමැත්තෙන්ම .

- Nozawa Boncho




No comments:

Post a Comment