Sunday, October 16, 2011

Haiku II - Ikkyuu Soojun

කඳ පලා ,
මුල් උදුරුවා ,
චෙරි මල් සොයන්නෙනි .
ඉවසව් වසන්තය එනතෙක් .
දකින්නට හැකි එවිට
විකසිත වෙන අපූරුව
චෙරි මල් එකින් එක !

Ikkyuu Soojun (1394-1481)



වැහි දිය , කුණාටු , තුහින සහ හිම
එකිනෙකාගෙන් වෙනස්ව .
පතිතවූ ඇසිල්ලෙහි මිහි මතට
එකම දියවරව
ගලායන අපූරුව .

Ikkyuu Soojun (1394-1481)

No comments:

Post a Comment