හදවත
ඔය
ඔය හදවත ගැන තියෙන්නේ හිතා මතා ඇති කරපු මිත්යාවක් . ඕක කාටවත් දෙන්න බෑ . ගන්නත් බෑ . උපතින්ම හදවතකට තියෙන්නේ එකම එක රාජකාරියයි . ඒ තමන් ආරක්ෂා වීම . ඒ අතරතුර ඉඩක් තියෙන වෙලාවට ලේ පොම්ප කරන එක . ගැන තියෙන්නේ හිතා මතා ඇති කරපු මිත්යාවක් . ඕක කාටවත් දෙන්න බෑ . ගන්නත් බෑ . උපතින්ම හදවතකට තියෙන්නේ එකම එක රාජකාරියයි . ඒ තමන් ආරක්ෂා වීම . ඒ අතරතුර ඉඩක් තියෙන වෙලාවට ලේ පොම්ප කරන එක .
No comments:
Post a Comment