අනුන්ගෙ වතුවල පිපුණු මල් | Random Bloomings
වැඩි හොඳක් , එහෙමට නරකක් නැති මම . මොනවා හෝ ඔහේ ලියන . කවි , කතන්දර ම දැයි නොදන්න .
Friday, March 30, 2012
ශාරදය
බිම හැලුණු සරත් පත්
නිහඬවම දිරා යත .
වසන්තය අවසන්ව
බොහෝ කල් ගත ඇත .
බිම හැලුණු මා ද
දිරා යා යුතුව ඇත .
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment