නිර් යුක්ලිඩීය ප්‍රේමය !
ඔබ මා අතරතින් ඔබ අතින් ඇඳුනු රේඛාව අප වෙන් කළ යුතුව ඇත.සියල්ලම සිදුවිය යුතු පරිදි සිදු නොවන .ප්‍රේමයෙන් ආශක්ත ප්‍රදේශ යුක්ලිඩීය ප්රත්යක්ෂ නොසලකන .ඒ කෙසේ වුව ,තව කලක් ගත කරනු නොහැක මෙලෙසට .වෙනත් ජ්‍යාමිතියකට යාමට කාලය එළඹ ඇත .
No comments:
Post a Comment