Friday, November 25, 2011

බෝගන්විලා .

වැඩි සුවඳක් නැත .
කාටවත් බයත් නැත .
වතුර දැම්මත් නැතත් 
මැරෙන්නෙත් නැත .

කිසිවෙකුට අත නොපා
හැකි නම් රැකෙන්නට
නැතිනම් මියෙන්නට
තීරණය කොට ඇත !

No comments:

Post a Comment